Saturday, April 27, 2013

The Last Stand - 2013


හොලිවුඩයේ සුපිරි ක්‍රියාදාම නළුවෙකු වන ආර්නෝල්ඩ් ස්වාසනේගර් රගපාන නවතම චිත්‍රපටය තමයි ලාස්ට් ස්ටෑන්ඩ් චිත්‍රපටය. ආර්නෝල්ඩ් මෙහි පොලිස් පරීක්ෂකයෙකු වන රේ ඕවන්ස් ගේ චරිතයට තමයි පණ පොවන්නේ. ඔහු කලින් ලොස් ඇන්ජලිස් පොලිසියේ නිලධාරියෙකු ලෙස සිට දැනට ඇරිසෝනා වල සමර්ටන් ප්‍රදේශයේ ෂෙරිෆ් නැත්නම් පොලිස් ස්ථානාධිපති ලෙස වැඩ කරනවා. මේ කියන දවසේදී අන්තර්ජාතික මත්ද්‍රවය ජාවාරම් කාරයෙකු වන ගේබ්‍රියල් කෝටෙස් නම් පුද්ගලයා FBI සිරභාරයෙන් මිදිලා පැන යන්න සමත් වෙනවා. ඔහු මේ වෙනකොට ඉතාමත් වේගයෙන් එන්නේ මේ සමර්ටන් ප්‍රදේශය හරහා මෙක්සිකෝවට පැන ගන්න. ඉතින් හැමෝගෙන්ම පැනලා යන ඔහුට රේ ඔවන්ස් ගෙන් ගැලවී යන්ට පුළුවන් වෙයිද?






Screen caps



'
 
 
 

No comments:

Post a Comment

Unlock the Mystery in the Wizarding World

If you love Harry Potter, then you might enjoy playing The Clue :  https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...