Saturday, April 27, 2013

Wrestlemania XXIV -2013


මේ තරඟාවලිය පැවැත්වුනේ පසුගිය ඉරිදාඒකියන්නේ 07.04.2013 .මේතරඟාවලියේදී  ගොඩක් කට්ටිය බලාගෙන හිටපු ජෝන් සීනා සහ ද රොක් අතර WWE ශුරතාවය සඳහා පැවැත්වෙන තරඟය ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කරන සිරාම තරඟ ටිකක්  තියෙනවා. මේ පහලින් දාලා තියෙන්නේ තියෙන ප්‍රදාන තරඟ ටික .කට්ටිය මේක ඩවුන්ලෝඩ් කරලම තරඟ ටික බලන්නකෝ




  • ද මිස් සහ වෙඩ් බැරට් අතර තරඟය
  • ද ශීල්ඩ් සහ රැන්ඩි ඔර්ටන් ,ශේමස් සහ බිග් ෂෝ අතර තරඟය
  • මාක් හෙන්රි සහ රේ බැක් අතර තරඟය
  • ටීම් හෙල් නෝ සහ බිග් ඊ ලන්ග්ස්ටන්,ඩොල්ෆ්සිගර් අතර තරඟය
  • ෆන්ජන්ගෝ සහ ක්‍රිස් ජෙරිකෝ අතර තරඟය
  • ඇල්බර්ටෝ ඩෙල් රියෝ සහ ජැක් ස්වගර් අතර තරඟය
  • ද අන්ඩර්ටෙකර් සහ සී එම් පන්ක් අතර තරඟය
  • බ්‍රොක් ලෙන්සර් සහ ට්‍රිපල් එච් අතර තරඟය
  • ද රොක් සහ ජෝන්සීනා  අතර තරඟය 
 
 

No comments:

Post a Comment

Unlock the Mystery in the Wizarding World

If you love Harry Potter, then you might enjoy playing The Clue :  https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...