මේකනම් ඉතින් කෙල්ලන්ට වඩා කොල්ලන්ට තමයි වැදගත් ,,,, කොරලම බලන්ඩකෝ එහෙනම්
මේ system
එක windows7,xp, windows 8 වලට නම් වැඩ. අනිත් ඒවට කොහොමද දන්නෑ..try කරල බලන්න.
1) මුලින්ම අලුත් folder එකක් හදාගන්න. ඒක ඇතුලෙ තමයි අපේ private folder එක හදන්නෙ.
2) දැන් හදපු folder එකට ගිහින් අලුත් text document එකක් හදන්න.
3) ඒ text
එක open
කරලා මේ code
එක paste
කරන්න.
cls
@ECHO OFF
title Folder Private
if EXIST "Control
Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Private goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to lock the
folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Private "Control
Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control
Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
ty:UNLOCK
echo Enter password to unlock folder
set/p "pass=>"
if NOT %pass%== PASSWORD_GOES_HERE goto
FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control
Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Private
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Private
echo Private created successfully
goto End
:End
4) දැන් මේකෙ
PASSWORD_GOES_HERE කියන තැන කැමති password එකක් දෙන්න.
5) ඊට පස්සෙ මේ text එක save
as ගිහින්
file name = "locker.bat"
file type = all files කියල දෙන්න.
location එක කලින් තැනම දෙන්න.
6)දැන් .bat එක open කරන්න.
7)එතකොට private
කියල folder
එකක් open
වෙනව. ඒකට අවශ්‍යය data දාන්න.
8)දැන් ආයෙ .bat එක open
කරන්න. එතකොට folder එක save
කරන්න අහනවා. "Y" දීලා enter
කරන්න.
9)දැන් වැඩේ ඉවරයි. private folder එක open
කරන්න නම් .bat එක open
කරන්න ඕනෙ. එතකොට password එක ඉල්ලනවා.
වැඩේ හොදනම් ඉතින් comment එකක් දාල යන්ද අමතක කරන්ඩ එපා ..........
No comments:
Post a Comment