Showing posts with label films. Show all posts
Showing posts with label films. Show all posts

Wednesday, March 6, 2013

Maatraan 2012 ( සහෝදර සෙනෙහස සමග බැදුණු ආදරය )




චිත්‍රපටියේ කතාව ගැන එහෙනම් කෙලින්ම හදුන්වලා දෙන්නම්...

Thursday, February 28, 2013

Dabangg 2 ( චුල්බුල් ගේ නැවත පැමිණීම .... කොලිටිය හොදයි හරි)



කතාව:

සල්මන් ඛාන්, සොන්කාක්ෂි සින්හා සමහ ප්‍රකාශ් රාජ් ප්‍රධාන චරිත වලට පණ පොවන පසුගිය දෙසැම්බර් මාසයේ තිරගත වීම ආරම්භ කල ඉන්දියාවේ සාර්ථකව තිරගත වුන ඩබන්ග් චිත්‍රපට මාලාවේ දෙවන කොටසයි මේ. චුල්බුල් පාන්ඩේ ට කාන්පුර් වලට මාරුවීමක් එක්කම උසස් වීමක් ලැබෙනවා එහි පොලිස් ස්ථානාධිපති විදියට. ඔහු මේ වෙනකොට සිය බිරිද වන රජ්ජෝ සමග සතුටු විවාහ ජිවිතයක් ගත කරනවා. කාන්පුර් නගරය දිනපතා අපරාධ සිදුවෙන දුෂිත නගරයක් බවට පත් වෙලා. මේ සිද්ධි වලට සම්බන්ධව ඉහලින්ම සිටින්නේ බක්චා බයියා කියන ප්‍රදේශයේ දේශපාලන නායකයෙක් බව චුල්බුල් දැන ගන්නවා. ඉතින් ඔහු සමග හැප්පිලා නගරය ඔහුගෙන් බේරා ගැනීමට චුල්බුල් නැත්නම් සල්මන් ට හැකිවෙයිද කියලා බලන්නකෝ. ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි.

Wednesday, February 27, 2013

Inkaar - 2013




කතාව:

 අලුත්ම හින්දි චිත්‍රපටියක් තමයි ඉන්කාර්.අර්ජුන් රාම්පාල් සහ චිට්රාන්දා සින්ග් තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ .රාහුල් සහ මායා කියන්නේ ඉන්දියාවේ ප්‍රමුඛ වෙළඳ දැන්වීම් ආයතනයක වැඩ කරන දක්ෂ කාර්යක්ෂම සේවකයෝ දෙන්නෙක්.දෙන්නම ඉතාමත් හොඳින් වැඩකරන ආයතනයේ ඉදිරිය ගැන හිතන ආයතනයට අවශ්‍යම දෙන්නෙක් .මේ ආයතනයේ ඉහල පෙලේ තනතුරක් සඳහා පුරප්පාඩුවක් ඇතිවෙනවා  සඳහා මේ දෙන්නම ඉල්ලුම් කරනවා.ඔන්න එතනින් තමා කතාව පටන් ගන්නේ.ඒකට හොඳට වැඩ කරපු මේ දෙන්න මේ තනතුර සඳහා තරඟ කරන්නත් එකිනෙකාගේ වැරදි පෙන්වා ගැනීමටත් පෙළඹෙනවා.මේ අතර මායා රාහුල්ට එරෙහිව නඩුවක් ගොනු කරනවා.

Rice Of The Guardians ( ආරක්ෂකයින්ගේ නැගී ඒම ... කොලිටිය ගැන වද නොවී බාන්ඩ)



කතාව: 

  අපි ආදරය කරන චරිත කීපයක් ඇසුරු කරගෙන නිරමාණය වුනු සජීවිකරණ චිත්‍රපටයක් තමයි රයිස් ඔෆ් ද ගාඩියන්ස්.  නත්තල් සියා ඊස්ටර් බනි, ටුත් ෆෙයරි, සෑන්ඩ් මෑන් සහ ජැක් ෆ්රෝස්ට් කියන චරිත මෙහෙදී ගාඩියන්ස් ල නැත්නම් ආරක්ෂකයෝ විදියට තමයි අපි හමුවට එන්නේ. පිච් බ්ලැක් කියන නපුරා ගෙන් පුංචි ළමයි බේරා ගන්න මේ කට්ටිය එකතු වෙලා කරන සටන ගැන තමයි කතාව.

Sunday, February 10, 2013

Talaash 2012 - DVDRIp

'
::Plot::

A cop, investigating the mysterious death of a filmstar, meets a sex-worker, while he faces some personal problems psychologically. The mystery connects these people in a way, that ultimately changes their lives. 

Unlock the Mystery in the Wizarding World

If you love Harry Potter, then you might enjoy playing The Clue :  https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...