Wednesday, March 6, 2013

Maatraan 2012 ( සහෝදර සෙනෙහස සමග බැදුණු ආදරය )




චිත්‍රපටියේ කතාව ගැන එහෙනම් කෙලින්ම හදුන්වලා දෙන්නම්...



සුර්යා විසින් මෙහි ද්විත්ව චරිතයක් රගපානවා ඒ විමලන් ආ අකිල් ලෙසින්.චිත්‍රපටිය ආරම්භ වෙන්නේ නිමුන් දරු උපතකින්.මොවුන් දෙදෙනා එකට ඇලිලා උපදින්නේ.අනික මේ දෙදෙනාටම ඇත්තේ එක් හදවතක් විතරයි ඉතින් දොස්තර යොජනා කරනවා එක් දරුවෙක් පමණක් බේරාගන්න නමුත් දරුවන්ගේ මව ඒකට කැමති වෙන්නේ නැ.ඇය තිරණය කරනවා ළමයි දෙන්නාවම හදාගන්න කොහොම හරි.ළමයි දෙදෙනා ටිකෙන් ටික ලොකුවෙනවා.ඔවුන්ගේ තරුණ කාලය ගැන තමයි කතාවේ කියවෙන්නේ.මේ කතාව තවත් පැත්තකට ඒ අතර දිව යනවා.මොවුන් දෙදෙනාගේ තාත්තා රාමචන්ද්‍රන් කියන්නේ ළදරු කිරිපිටි සමාගමක අයිතිකාරයෙක්. මොහුගේ සමාගමේ කිරිපිටි වල දියුණුව නිසා ඔහු ලොකු ධනපතියෙක් බවට පත්වෙනවා. මොහුගෙන් ඇතැම් පුද්ගලයන් මේ කිරිපිටි වල රහස හොරකම් කරන්න උත්සහා කරනවා.නමුත් සාර්ථක වෙන්නේ නැ.නමුත් ටික කාලයක් යන විට මේ කිරිපිටි ෆැක්ටරි එකේ සාර්ථකත්වය පිටුපස ලොකු රහසක් සැගවි ඇතිබවට හෙලිවෙනවා.ඒ රහස කුමක්ද? විමලන් හා අකිල් බද්ද වෙලා උපදුනේ එක් හදවත් පමණක් තිබුනේ අහම්බයකින්ද? නැත්නම් එයටත් සැගවුණු රහසක් තියනවාද? ඔබට මේ චිත්‍රපටියෙන් ඒ හැමදේම දැනගන්න පුලුවන්.තවත් හොද සිනමා නිර්මාණයකින් ලගදිම හමුවෙමු.





 Download torrent = 700MB  

   සිංහල subtitle මෙතනින් බා ගන්ඩ

No comments:

Post a Comment

Unlock the Mystery in the Wizarding World

If you love Harry Potter, then you might enjoy playing The Clue :  https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...