Friday, May 17, 2013

A Good Day to Die Hard - 2013


ඩයි හාඩ් චිත්‍රපට මාලාව ගැන යාළුවන්ට අළුතෙන් කියන්න ඕන නැහැනේ. මේ චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන අ ගුඩ් ඩේ ටු ඩයි හාර්ඩ් මේ වසරේ අති සාර්ථකව තිරගතවුනා. මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතය වන ජෝන් ගේ චරිතයකට පණ පොවන්නේ ජනප්‍රිය නළු බෘස් විලිස් ම තමයි. ජෝන් සහ ඔහුගේ පුතා වන ජැක් එතරම් ලගින් ආශ්‍රය කරන අය නෙමෙයි. ඔවුන් සෑහෙන කාලෙකින් එකිනෙකා හමුවෙලාත් නැහැ. මෙහෙම ඉන්න අතරේදී ජෝන් දැන ගන්නවා මිනීමැරුමකට ජැක් ව රුසියානු අත් අඩංගුවට පත් වෙලා ඇති බව. ඉතින් ජැක් ගැන බලන්න ජෝන් රුසියාව බලා යනවා. ඒ වෙලාවේදී තමයි දැන ගන්නේ ජැක් විශේෂ පුහුණුවක් ලද CIA නිලධාරියෙක් බවත් ඔහු රුසියාවේ විශේෂ මෙහෙයුමක යෙදෙන බවත්. එතනින් එහාට කතාව දැන ගන්න ඕන නම් චිත්‍රපටය බලන්න වෙයි.



'
'


Screen caps



 
 
 


No comments:

Post a Comment

Unlock the Mystery in the Wizarding World

If you love Harry Potter, then you might enjoy playing The Clue :  https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...