Thursday, November 28, 2013

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න


ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන්.

මේක Sri Lanka Telecom ලාගේ නම්බර් වලින් මේ පහසුකම දැන් ඕනෙ කෙනෙක්ට ප්‍රයෝජනයට ගන්න පුලුවන්.
මේක Install කරන්න ඕනේත් නෑ ඒක නිසා හරිම ලේසියෙන් වැඩේ කරගන්න පුලුවන් ඕනෙම කෙනෙක්ට !

මේක පුංචි Application එකක්.ඒ නිසා ඉන්ස්ට්‍රෝල් කරන්න ඕනෙත් නෑ.සමහරු දන්නවත් ඇති නමුත් ගොඩක් අය නොදන්න නිසා මේක අපි දෙන්න තීරනය කලා.
මොකද අපි හැමදාමත් ඔයාලට වටින කියන දේවල් ඉදිරියේදිත් දෙනවා !

කරන්න තියෙන්නේ ෆෝන් නම්බර් එක
ගහන්න විතරයි.අදාල නම්බර් එක හිමි පුද්ගලයින්ගේ ලිපිනය
බලාගන්න මේකෙන් පුලුවන්.

ඔය ඔෆිස් වල වැඩ කරන අයට එහෙම ගොඩක් ප්‍රයෝජනවටහ් වැඩක්.
මෙන්න Media-fire ඩවුන්ලෝඩ් ලින්ක් එක.

http://www.mediafire.com/download/d0up7g64glv55ay/SLT+REVERSE+DIRECTORY+2011.rar

Can't understand?
visite to more\

http://www.4shared.com/folder/P-q4uAdx/New_Softwares.html

No comments:

Post a Comment

Unlock the Mystery in the Wizarding World

If you love Harry Potter, then you might enjoy playing The Clue :  https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...