Thursday, February 28, 2013

Dabangg 2 ( චුල්බුල් ගේ නැවත පැමිණීම .... කොලිටිය හොදයි හරි)



කතාව:

සල්මන් ඛාන්, සොන්කාක්ෂි සින්හා සමහ ප්‍රකාශ් රාජ් ප්‍රධාන චරිත වලට පණ පොවන පසුගිය දෙසැම්බර් මාසයේ තිරගත වීම ආරම්භ කල ඉන්දියාවේ සාර්ථකව තිරගත වුන ඩබන්ග් චිත්‍රපට මාලාවේ දෙවන කොටසයි මේ. චුල්බුල් පාන්ඩේ ට කාන්පුර් වලට මාරුවීමක් එක්කම උසස් වීමක් ලැබෙනවා එහි පොලිස් ස්ථානාධිපති විදියට. ඔහු මේ වෙනකොට සිය බිරිද වන රජ්ජෝ සමග සතුටු විවාහ ජිවිතයක් ගත කරනවා. කාන්පුර් නගරය දිනපතා අපරාධ සිදුවෙන දුෂිත නගරයක් බවට පත් වෙලා. මේ සිද්ධි වලට සම්බන්ධව ඉහලින්ම සිටින්නේ බක්චා බයියා කියන ප්‍රදේශයේ දේශපාලන නායකයෙක් බව චුල්බුල් දැන ගන්නවා. ඉතින් ඔහු සමග හැප්පිලා නගරය ඔහුගෙන් බේරා ගැනීමට චුල්බුල් නැත්නම් සල්මන් ට හැකිවෙයිද කියලා බලන්නකෝ. ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි.




'


 Screen caps


'

 


Unlock the Mystery in the Wizarding World

If you love Harry Potter, then you might enjoy playing The Clue :  https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...