Wednesday, February 27, 2013

Inkaar - 2013




කතාව:

 අලුත්ම හින්දි චිත්‍රපටියක් තමයි ඉන්කාර්.අර්ජුන් රාම්පාල් සහ චිට්රාන්දා සින්ග් තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ .රාහුල් සහ මායා කියන්නේ ඉන්දියාවේ ප්‍රමුඛ වෙළඳ දැන්වීම් ආයතනයක වැඩ කරන දක්ෂ කාර්යක්ෂම සේවකයෝ දෙන්නෙක්.දෙන්නම ඉතාමත් හොඳින් වැඩකරන ආයතනයේ ඉදිරිය ගැන හිතන ආයතනයට අවශ්‍යම දෙන්නෙක් .මේ ආයතනයේ ඉහල පෙලේ තනතුරක් සඳහා පුරප්පාඩුවක් ඇතිවෙනවා  සඳහා මේ දෙන්නම ඉල්ලුම් කරනවා.ඔන්න එතනින් තමා කතාව පටන් ගන්නේ.ඒකට හොඳට වැඩ කරපු මේ දෙන්න මේ තනතුර සඳහා තරඟ කරන්නත් එකිනෙකාගේ වැරදි පෙන්වා ගැනීමටත් පෙළඹෙනවා.මේ අතර මායා රාහුල්ට එරෙහිව නඩුවක් ගොනු කරනවා.


හැබැයි ඒක එසේ මෙසේ නඩුවක් නෙමෙයි ලිංගික හිරිහැර කිරීමක් ගැන නඩුවක්.මේ නිසා ආයතනයේ හැමෝම මෙන්ම රාහුලුත් කලබල වෙනවා .මේ සඳහා දෙපැත්තෙන්ම කරුණු විමසා බැලීමට ආයතනය තීරණය කරනවා මොකද මේ බරපතල කාරනාව නිසා ආයතනයටත් යම් අපහසුතාවයන්ට මුහුණ දෙන්න වෙන නිසා.ඉතින් අවසානයේ කවුරුන්  හරිද කවුරුන් වැරදිද කියල බලන්න ඉන්කාර් බලන්නම ඕනේ.ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි




Screen caps






Unlock the Mystery in the Wizarding World

If you love Harry Potter, then you might enjoy playing The Clue :  https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...