කතාව:
අපි ආදරය කරන චරිත කීපයක් ඇසුරු කරගෙන නිරමාණය වුනු සජීවිකරණ චිත්‍රපටයක් තමයි රයිස් ඔෆ් ද ගාඩියන්ස්. නත්තල් සියා ඊස්ටර් බනි, ටුත් ෆෙයරි, සෑන්ඩ් මෑන් සහ ජැක් ෆ්රෝස්ට් කියන චරිත මෙහෙදී ගාඩියන්ස් ල නැත්නම් ආරක්ෂකයෝ විදියට තමයි අපි හමුවට එන්නේ. පිච් බ්ලැක් කියන නපුරා ගෙන් පුංචි ළමයි බේරා ගන්න මේ කට්ටිය එකතු වෙලා කරන සටන ගැන තමයි කතාව.
'
'
Screen caps
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjunTAdBSnK_lCuA06A6zxZLaaUs5OagD6OwxIuE7KIMOEFWtgbwkgMCQ6YaeW8b4No0Uakv4ugWKFPd6tDUjWhW7OuoBsPeSOko_Ssa87aGXUoafOC_sPfBcVJ9S7EZEYEm2-0sTlayUc/s320/qysnntjkymjjseket6e1qap6y.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSwySoWE-GTjDW6J9KFDyzcFs3NRdTXmzImDDdZ2ohMM5S_yXnZ4XZ25ZopM3K9WNk8Df7xhMWw4VAp9tPW9JqVIvlecyw_bDq7Vty3wiXVPVk4MNMSfs6WN6dZWXqLiFoD-y8PXpkPTU/s320/g6cbbjrzc5cvedkrmu9r4ea1i.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2SLpOk5Wy5MWfS_KW9qRxF65w4iQSOgQW430Bol4rM2kZTR2bn4w6cfFqO01SafBUjNzVKM0Bxc1oDxVP6m5YW7LUPszXOusX-MLdbcd1vLxugXy9LM9nvsrKpVb2GNGpveGGRb_l3lM/s320/rhihehoa9pbi7rk2tw6whnzsn.png)