Saturday, March 23, 2013

ඕමි ගහන්ඩ ආසද? ( මෙන්න බාන්ඩේ )





මට හම්බුනා නියම ගේම් එකක්.නිකන්ම නිකන් එකක් නෙවේ සිංහල ගේම් එකක්.කවුරුත් දන්න ඕමි ...


මම හිතනවා හැම කොල්ලෙක්ම ඕමි කාඩ් සෙල්ලම දන්නවා ඇති කියල.
දන්නෙ නැති කෙනෙක්ට උනත් දැන් ඉගෙන ගන්න උනත් පුලුවන් .

මේක මම හදපු ගේම් එකක් නෙවේ.නෙට් එකෙන් හම්බනේ,ඔයාල එක්ක බෙදාගන්න හිතුනා.හදපු කෙනා නම් එල කොල්ලෙක් වෙන්න ඕනි.ගේම් එක ප්‍රසිද්ධ වෙන්නත් එක්ක ඔන්න කටියටම දුන්නා




මෙතනින් ගන්න

No comments:

Post a Comment

Unlock the Mystery in the Wizarding World

If you love Harry Potter, then you might enjoy playing The Clue :  https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...