Saturday, March 23, 2013

Missed call ගහල කරදර කරන එවුන්ව හොයන හැටි ( උන්ගේ අම්මට .........)





  1. https://play.google.com/store/apps/details?id=com.truecaller&hl=enandroid smart ෆොන් සදහා  
  2. http://store.ovi.com/publisher/TrueCallerNokia ෆොන් සදහා
  3. https://itunes.apple.com/us/app/truecaller-global-phone-directory/id448142450?mt=8Iphone ෆොන් සදහා

  4. App Download කරගන්න  
  5. දුරකථනයට install කරන්න  
  6. දුරකථනයේ ඉන්ටර්නෙට් on කර තිබිය යුතුයි.(කෝල් එකක් ආව විට තත්පර 20 ඇතුලතGlobal phone directory එකේ සොයනවා)
     (Twitter,Facebook,Google,Yahoo)අද කාලේ මේ සෝසල් නෙට් වක් භාවිතා නොකරන කෙනෙක් සොයන්න අමාරුයි)මේ වල රේජිස්ටර් වෙන කොට ලබා දෙන දුරකථන අංක ගබඩා වෙනවා අන්න එක තමා පෙන්වන්නේ..හැබැයි මම චෙක් කලා.සුපිරියට වැඩ
  7. කෙල්ලන්ට ගොඩක් වැදගත් වෙයි.කොල්ලන්ගේ කෙල්ලන්ට දැනුවත් කරන්න  
  8. තව දෙයක් ANDROID,IOS,Symbian,JAVA os වැඩකරන්නේ  
  9. ජාවා ලින්ක් එක මෙන්නhttp://gallery.mobile9.com/f/1909176/
 '

 වෙන්නේ මොකක්ද කියලා මේක බලන්න



 comment එකක් දාල යන්ඩ අමතක කරන්ඩ එපා

1 comment:

Unlock the Mystery in the Wizarding World

If you love Harry Potter, then you might enjoy playing The Clue :  https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...