Wednesday, March 13, 2013

Secret of the wings ( අත්තටු වල රහස )





ඔන්න මේ කතාව බලන්න නම් ලොකූ පොඩි භේදයක් නැ. ඉතින් සිංහල උපසිරසිත් එක්කම ඔයාලට මේ කතාව අරගෙන ඇවිත් තියනවා. ජනප්‍රිය DISNEY  චරිතයක් වන ටින්කර් බෙල් කියන සුරංගනාවිය ගැන තමයි මේ කතාව. මිට කලින් ටින්කර් බෙල් ගැන කාටුන් චිත්‍රපට කිහිපයක්ම නිකුත් වෙලා තියනවා. ඉතින් එයා මේ පාර එයාගෙම සහෝදරියව හොයාගන්න හැටි තමයි මේ කතාවේ තියෙන්නේ. කවුරුත් එපා කිව්වට එයා පුංචි පියාපතකුත් තුවාල කරගෙන තමයි නවතින්නේ. එයා එයාගෙම සහෝදරිය හොයාගන්න හැටි ඔයාලත් බලන්න.


'



Screen caps


'
 
 
 
 
 

No comments:

Post a Comment

Unlock the Mystery in the Wizarding World

If you love Harry Potter, then you might enjoy playing The Clue :  https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...