Friday, March 22, 2013

The grandmaster





අයිපි මෑන් (ip man) කියන කුන්ගුෆු සටන් ශුරයා නැත්නම් ගුරුවරයා ගේ ජිවිත කතාව ඇසුරෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ලෝක ප්‍රසිද්ධ කුන්ග්ෆු සටන් කරුවෙකු වෙන බෘස් ලී ගේ ගුරුවරයා තමයි ඔහු. චිත්‍රපටය ආරම්භ වෙන්නේ ඔහු හා තවත් පිරිසක් අතර සිදුවෙන සටනකුත් එක්ක. එත් එක්කම ඔහු ගේ අතීත කතාවත් අප ඉදිරියේ දිගහැරෙනවා. ඔහු පුහුණුව ලබපු විදිය සහ ඔහුගේ විවාහය යන දේවල්. මේ වෙනකොට ඔහු ගෙවන සාමකාමී ජීවිතයට තිත වැටෙන්නේ ගොන්ග් යුශියන් නම් තවත් සටන් කරුවෙකුගේ පැමිණීමත් එක්ක. පසුව සිංගප්පුරු ජපන් සටනේ දී ඔහුගේ දායකත්වත් එක්ක තමයි චිත්‍රපටය අවසන් වෙන්නේ.




Screen caps


'
 
 
 

No comments:

Post a Comment

Unlock the Mystery in the Wizarding World

If you love Harry Potter, then you might enjoy playing The Clue :  https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...