Saturday, April 27, 2013

Any Body Can Dance -2013 ( නටල බලමු )


ඉන්දියාවේ නිපදවපු පළමුවැනි ත්‍රිමාන නර්තන චිත්‍රපටිය ගැන තමයි තමයි මේ කියන්න යන්නේ.පසුගිය පෙබරවාරි මාසයේ තිරගතවීම ඇරඹු මේ චිත්‍රපටියේ ඉන්දියාවේ සුපිරි  නර්තන ශිල්පියෙක් වන ප්‍රබූදේවා, ගනේෂ්,කේ කේ  ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.විෂ්ණු මුම්බායි නගරයේ නර්තන පාසලක් පවත්වාගෙන ගියත් ඔහුගේ ව්‍යාපාරික සගයා සමග ඇතිවන ප්‍රශ්න නිසා ඔහු එම ආයතනය හා මුම්බායි නගරය හැර යන්නතීරණය කරනවා.මේ අතරේ මෙයා දකිනවා ඉන්දියාවේ ප්‍රධාන නර්තන තරඟාවලියයකට සහභාගීවම සඳහා ඉතා මහන්සියෙන් පුහුණුවීම කරන කණ්ඩායමක්.ඉතින් මෙයා මේ කණ්ඩායම එක්ක එකතුවෙන්න තීරණය කරලා මේ අය සමග  නර්තන ප්‍රසංගයට  ඉදිරිපත් වෙනවා.ඉතින් එතනදී සිදුවෙන දේවල් ටික බලන්න මේ ලස්සන චිත්‍රපටිය පහලින් භාගත කරන්නකෝ(ඉංග්‍රීසි උපසිරසි සහිතයි)


'

 Screen caps



'
 
 
 


 

No comments:

Post a Comment

Unlock the Mystery in the Wizarding World

If you love Harry Potter, then you might enjoy playing The Clue :  https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...