1940-50 කාලයේ සිදුවීම් පෙළක් ඇසුරින් තමයි මේ චිත්‍රපටය නිරමාණය වෙලා තියෙන්නේ. මේ කියන කාලයේ ලොස් ඇන්ජලිස් නුවර සිද්ධ වෙන අපරාධ සහ නීති විරෝධී ක්‍රියා බොහොමයක් සිදුවෙන්නේ මිකී කොහෙන් නම් අපරාධ කල්ලි නායකයාගේ අනුදැනුම ඇතුව. ඉතින් ඔහු විසින් නහරය පුරා පතුරන අපරාධ රැල්ල මැඩ පවත්වන්න ලොස් ඇන්ජලිස් පොලිසියේ නිලධාරින් වෙනම ඒකකයක් පිහිටවා ගන්නවා ගැන්ග්ස්ටර් ස්කොඩ් ඒකකය නමින්. ඉතින් මේ නිලධාරින් මිකී කොහෙන් ව නවත්වන කතාව තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. රයන් ගොස්ලින්, එමා ස්ටෝන් සහ ෂෝන් පෙන් ඇතුළු ජනප්‍රිය නළු නිලියන් පිරිසක් මෙහි රගපානවා.
;
Screen caps
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjInD-I_Lm9IlJrIyTVUV5_4cb8kqMqgs3uBKMcdgugGtzGwRjBWXV5O9KeKE-yE-T53nX_3tN5-5WHDJF0izABtxqN98S4p7imHoRKCSrqZ_PtJZGLSYcaUKXFB8MULsW180XBMUSBe_8/s320/15116184578597056930.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxoZKQgRpDZs6hoTuL4-2XuKc6Lm7S_3PFm03o0mL8SkZCLVT9cu-2HacWKE3RFwKZAWtyTV29r6MEkPfbeuZ_eClJLzD-6CeJEWA-_e2uvICSkUXMi08zVTA8r_HsdYVL7WGiL2nwXWs/s320/57942431877876999166.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIiZIFMEXxzBTLN-I3OZN6ufmlqbMhexyuKM7MWOwSRAmtf79O8f-m5tYOui-jIDZTOV0pVuN_ZEP7Ve5cm8EX0ItRkvfuWU1pRZatbnEjzEPyZbqa3GT7PEWQBK7KnS0YFlv2mrnkyWU/s320/73370430856166468489.jpg)