Thursday, April 4, 2013

Table No 21





 විවාන් සහ සියා අගස්ති තම ජීවිත සාර්ථක කරගන්න ගොඩක් මහන්සියෙන් වැඩ කරන තරුණ යුවලක් .මේ නිසාම ලස්සනම ලස්සන  ෆීජි දුපතේ සුපිරි නිවාඩුවක් ගත කරන්න මේ දෙන්නට අවස්තාව ලැබෙනවා.අහම්බෙන් වගේ ලැබුණු මේ වටිනා අවස්තාව දෙපාරක් නොසිතාම මේ දෙන්න ලබා ගන්නවා.නිවාඩුව ගත කරන්න ෆීජි දුපතට යන මෙයාලට එහෙදී තවත් ඉන්දියානු ජාතිකයෙක් මුණගැහෙනවා.එම පුද්ගලයා විසින් මෙහෙයවුණ ලබන තරඟයකට සහභාගීවන ලෙස මේ පුද්ගලයා මේ දෙන්නට ආරාධනා කරනවා.රුපියල් කෝටි 21 ක දැවැන්ත ත්‍යාගයක් ලබා දෙන මේ තරඟයේ කොන්දේසි හරිම ලේසියි.ඔහු විසින් අසන ප්‍රශ්න අටකට සත්‍ය පිළිතුරු ලබා දෙන එක විතරයි කරන්න තියෙන්නේ.ඉතින් මේ වටිනා ත්‍යාගය ලබා ගන්න මේ දෙන්න තරඟයට සහභාගී වෙනවා.නමුත් මේ තරඟය ඇත්තටම මේ කියන අකාරයටම සිදුවෙනවාද ?කෝටි 21 මේ වගේ ලේසියෙන් මේ අයට දිනාගන්න ලැබේවිද  කියල බලන්න මෙන්න මේක බලන්නම වෙනවා (ඉංග්‍රීසි උපසිරසි සහිතයි )






Screen caps



'
 
 
 

Unlock the Mystery in the Wizarding World

If you love Harry Potter, then you might enjoy playing The Clue :  https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...