
මේක බි.බි.සි. වන් රුපවාහිනී නාලිකාව හරහා විකාශය වන බ්‍රිතාන්‍ය රුපවාහිනී කතාමලාවක්. කතාවට පසුබිම වෙන්නේ අතීතයේ නැත්නම් රජකාලේ සිදුවන කතාවක්. මේ කියන කාලේ රාජ්‍ය පාලනය කරන රජතුමා වසින් මායා බලය භාවිතා කිරීම තහනම් කරලා තමයි තිබුනේ. මේ කතාවේ ප්‍රධාන චරිතය වන මර්ලින් නම තරුණයා උපතින්ම විශේෂ මායා බලයක් හිමි කෙනෙක්. රජු වසින් සිරගත කරන ලද මකරෙක් විසින් මර්ලින් ට ඔහු ට ලැබී ඇති මේ විශේෂ බලයට හේතුව රජුගේ පුතා ආරක්ෂා කල යුතු වීම බව පවසනවා. ඒතැන් පටන් මර්ලින් සහ රජුගේ පුතා වන ආතර් අතර ඇති වන මිතුදමත් එක්ක තමයි කතාව දිව යන්නේ.
i love this series
ReplyDelete