Wednesday, July 10, 2013

G.I. Joe: Retaliation - 2013



මෙය තමයි ජි. අයි. ජෝ චිත්‍රපටය මාලාවේ දෙවැනි චිත්‍රපටය. චිත්‍රපටයේ ආරම්භයේදී පාකිස්ථානයේ න්‍යෂ්ටික අවි සොරකම් කිරීම සම්බන්ධව ජෝ ලට චෝදනා එල්ල වෙනවා. ඉතින් රජය විසින් ඔවුන්ව විනාශ කරන්න ප්‍රහාර එල්ල කරනවා. ඉතින් ඔවුන් ගේ ප්‍රධාන සතුරා වන කෝබ්‍රා ට මුහුණ දෙන අතර තුර ඇමෙරිකානු රජයෙනුත් බේරෙන්න ඔවුන්ට සිදුවෙනවා.








Screen caps
 


'
 
 
 
 

No comments:

Post a Comment

Unlock the Mystery in the Wizarding World

If you love Harry Potter, then you might enjoy playing The Clue :  https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...