ඔන්න ඉතින් අපේ යාළුවෝ ගොඩාක් ආසාවෙන් හිටපු සුපරිම චිත්‍රපටියක හොඳ කොපියක් නිකුත් වෙලා තියනවා . ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් කතා මාලාව ගැන අපේ යාළුවන්ට ආයේ ඉතින් අමුතුවෙන් කියල දෙන්න දෙයක් නැනේ.ත්‍රසජානක හා ක්‍රියාදාම කතාවලට කැමති අයගෙන් මෙ කතාමාළාව නොබලපු කෙනෙක් නම් හොයාගන්න බැරි වෙයි.මේ මේකේ කතාව පොඩ්ඩක් විතර කියනවනම් පස්වෙනි කොටසේදී අපේ කස්ටිය ඩොලර් මිලියන සීයක් හොයාගතතනේ ඉතින් මේ කට්ටිය මේ සල්ලිවලින් තමන්ගේ පාඩුවේ ජීවත් වෙනකොට හොබ්ස් කියන නිලධාරියා මෙයාලව හොයාගෙන එන්නේ මෙයාලගෙන් උදවුවක් බලාපොරොත්තුවෙන්.ඒ තමයි ලෝකයේ රටවල් වල සරි සරමින් ඉතා තීක්ෂන බුද්ධියකින් මංකොල්ල කං වල නිරත වෙන කණ්ඩායමක් අල්ල ගැනීමට මෙයාලගේ උදවු ලබා ගන්න.ඒ සඳහා මෙයාලට ලැබෙන තෑග්ග මොකක් වේවේද.....ඒක ඉතින් මේක බලලම දැන ගන්නකො (මේ පිටපත ඩීවීඩී පිටපතක් නොවුනත් ඉතාමත් හොඳ තත්වයේ වෙබ්රිප් පිටපතකි)
Screen caps
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-dX2z-8L6Do6ikuXJxkhAO2_6yK3wMGCqy799WYBj9F7UXv7OKxzfVU2oSluml55XoGp4je6TM6BdjDv35flCC4XC9Y4rzQnz0D23TEc_sd9hXT2ph3-YfhIbO4qUEl6ZkeFnrb38-Mc/s320/k4q.png)
No comments:
Post a Comment