Friday, March 22, 2013

Race 2 2013 ( තරගය නැවතත් )





මේ වසරේ තිරගතවීම ආරම්භකළ තවත් සුපිරි හින්දි චිත්‍රපටියක් තමයි රේස් 2 කියල කියන්නේ .මේ සිනමා නිර්මාණයට  බොලිවුඩයේ සුපිරි රංගන ශිල්පීන් වන ජෝන් එබ්‍රහිම් ,සායිෆ් අලි ඛාන් ,අනිල් කපූර්,දීපිකා පඩුකෝන්,අමීෂා පටේල් ,බිපාෂා බාසු වගේම ජැකලීන් ෆර්ඩිනෑන්ඩස් යන ය රංගන දාය කත්වය ලබා දෙනවා මේ චිත්රපටිය ගැන වැඩි විස්තර කියන්න දෙයක් නෑ.2008 වසරේ තිරගතවූ රේස් පළමු චිත්‍රපටියේ ඉතිරි කොටසක් තමයි තමයි මේකෙදී ඉස්සරහට යන්නේ .ඒ කියන්නේ තම පෙම්වතියගේ මරණයට වගකිවයුතු පුද්ගලයන්ගෙන් පලිගැනීම සම්පුර්ණ කරගන්න උත්සහ දරන පෙම්වතාගේ කතාව තමයි තියෙන්නේ.





Screen caps






No comments:

Post a Comment

Unlock the Mystery in the Wizarding World

If you love Harry Potter, then you might enjoy playing The Clue :  https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...