Wednesday, August 21, 2013

තිබ්බ ගමන් තේරුම ( සිංහල තේරුම ලේසියෙන් )

 


 '

 අන්තර් ජංජාලයේ ඉන්නකොට හමිබ උන හොදම වැඩක් මම ඔයාලටත් කියලා දෙන්න හිතුවා?මෙක හදුන්වලා දිලා තියෙන්නේ ඉගිය කියලා?වෙනදට දන්නේ නැති ඉංග්‍රිසි වචනයක් අහු උනාම ගොඩක් අය කරන්නේ මධුර වගේ Online Dictionary එකකට ගිහින් තේරැම බලන එක?

මෙ ඉගිය ADD-On එක දාගත්තම එහෙම කර කර ඉන්න ඔිනි නැහැ?දන්නේ නැති වචනේ උඩට Mouse Pointer එක ගෙනියන්න විතරයි ඔිනි,එතනම සිංහල තේරැම පෙන්නනවා?මෙකෙ හදපු අය කියන විදියට නමි ඉගිය තුල ඉංග්‍රිසි වචන 36000ක් විතර තියෙනවලු?

හැබැයි මෙක වැඩකරන්නේ ෆයර්ෆොක්ස් (Firefox) වෙබ් බ්‍රව්සරය හෝ තන්ඩබර්ඩ් (Thunderbird) සදහා පමනයි?
 
 පාවිචිචි කරලම බලන්න? 
 
 
 
පියවර 1

පියවර 2

3 පියවරෙහි සඳහන් පරිදි Firefox බ්‍රව්සරය තෝරා ගැනීම් ලැයිස්තුවෙහි වෙයි නම් 3 සහ 4 පියවර අනුගමනය කිරීමෙන් පසු 10 පියවර වෙත යොමු වන්න. Firefox බ්‍රව්සරය තෝරා ගැනීම් ලැයිස්තුවෙහි නොවෙයි නම් 5 වන පියවර වෙත යොමු වන්න.
පියවර 3

පියවර 4

පියවර 5

පියවර 6

පියවර 7

පියවර 8

පියවර 9

පියවර 10

පියවර 11

පියවර 12

No comments:

Post a Comment

Unlock the Mystery in the Wizarding World

If you love Harry Potter, then you might enjoy playing The Clue :  https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...