මේ ලිපිය කියවන සමහරක් දෙනා Root කරනවා කියන දේ පලමු වතාවට අසන්න පුලුවන්.
එක නිසා Root කිරිම කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ල බලමු. Android කියන්නේ
Linux පාදක වු OS එකක් එ කියන්නේ PC වලට දාන Ubuntu, open suse වගේ linux
මෙහෙයුම් පද්ධතියක්. ගොඩාක් දෙනෙක් PC එකේ OS එක විදිහට භාවිතා කරන්නේ
Windows. එ නිසා windows වලින් මෙක පැහැදිලි කර ගමු. Windows PC එක තමන්ට
අයිති නම් භාවිතා කරන්නේ Administrator විදිහට. එත් තවත් කවුරු
හරි computer එක පාවිච්චි කරන්න ගන්නවානම් අපි එ අයට දෙන්නෙ Guest profile
එක හරහා computer එක පාවිච්චි කරන්න. එතකොට Administrator විදිහට අපිට
කරන්න පුලුවන් වැඩ Guest profile එකේන් වැඩ කරන කෙනාට කිරිමට නොහැකි වෙනවා එ
කියන්නේ පහසුකම් සිමා සහිතයි. අපි Android phone එකක් ගත්තාම එක අපිට
පාවිච්චි කරන්න වෙන්නේ අර Windows වලදි guest profile එකේන් use කරන කෙනෙක්
වගේ. එ කියන්නේ අපිට ඇත්ත්ටම Android phone එකෙන් කරන්න පුලුවන් සියලුම
වැඩ සාමාන්‍ය විදිහට phone එක තියෙන කොට කරන්න බැරි වෙන්න සිමා කරලයි
තියෙන්නේ. මෙ කියන Root කිරිම කරාම අපිට අර Administrator කෙනෙක් වගේ phone
එක හසුරුවන්න පුලුවන්.
අපි phone එක root කර ගත්තාම ඇත්තෙන්ම අපිට වාසි දායකයි. root කරාම phone
එකෙ bloatware disable කිරිම, os එකේ සියලුම files හැසිරවිම්, ඔනැම app
එකක් install කිරිම හා permissions සැකසිම firewall එකක් run කිරිම… වැනි
ඔනැම දෙයක් නිදහසේ කරගන්න පුලුවන්.
ඔබේ Android ස්මාර්ට්ෆෝනය එක click එකෙන් Root කරගන්න පුලුවන් විදිහක් මෙන්න, මෙකෙදි ඕන වෙන්නෙ,
- Java JDK සහ Android SDK computer එකේ install කරලා තියෙන්න ඔනේ.
- phone එකත් එක්ක එන data cable drivers PC එකට install කරලා තියෙන්න ඔනේ .
- SuperOneClick කියන software එක. එක මෙතනින් නොමිලේ download කර ගන්න පුලුවන්
මෙන්න Root කරන විදිහ,
- ඉස්සෙල්ල android phone එකේ settings—>applications—>Development පත් එකේන් ගිහින් USB debugging යන්න enable කරන්න.
- දැන් phone එකේ SD card එක ගලවලා phone එක data cable එකෙන් Computer එකකට connect කරන්න.
- දැන් computer එකට install කරගත්ත superoneclick open කර ගන්න. Root කියන button එක click කරන්න.
ඉට පස්සේ phone එක Root වෙන්න පටන් ගනිවි. අවසානයේ test run එකක් කරන්න
dialog box එකක් පෙන්වාවි. එහිදි yes ලබාදි run test එකක් සිදු කර බලන්න.
දැන් Root කිරිම ඉවරයි. phone එක restart කරලා බලන්න අලුතේන් SuperUser
binary phone එකට install වෙලා තියෙවි. එක හරහා ඔයාට android phone එකේ
root access කරන්න පුලුවන්.
මෙහි ලින්ක් Short කර ඈති අතර එය අපගේ බ්ලොග් අඩවියෙන් සිදු නොකල ලද්දක් බවත් ඉදිරියේදී මෙවෑනි ලින්ක් නොදමනත් කරුනාවෙන් සලකන්න......
No comments:
Post a Comment