Wednesday, February 27, 2013
Inkaar - 2013
කතාව:
අලුත්ම හින්දි චිත්‍රපටියක් තමයි ඉන්කාර්.අර්ජුන් රාම්පාල් සහ චිට්රාන්දා සින්ග් තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ .රාහුල් සහ මායා කියන්නේ ඉන්දියාවේ ප්‍රමුඛ වෙළඳ දැන්වීම් ආයතනයක වැඩ කරන දක්ෂ කාර්යක්ෂම සේවකයෝ දෙන්නෙක්.දෙන්නම ඉතාමත් හොඳින් වැඩකරන ආයතනයේ ඉදිරිය ගැන හිතන ආයතනයට අවශ්‍යම දෙන්නෙක් .මේ ආයතනයේ ඉහල පෙලේ තනතුරක් සඳහා පුරප්පාඩුවක් ඇතිවෙනවා සඳහා මේ දෙන්නම ඉල්ලුම් කරනවා.ඔන්න එතනින් තමා කතාව පටන් ගන්නේ.ඒකට හොඳට වැඩ කරපු මේ දෙන්න මේ තනතුර සඳහා තරඟ කරන්නත් එකිනෙකාගේ වැරදි පෙන්වා ගැනීමටත් පෙළඹෙනවා.මේ අතර මායා රාහුල්ට එරෙහිව නඩුවක් ගොනු කරනවා.
Rice Of The Guardians ( ආරක්ෂකයින්ගේ නැගී ඒම ... කොලිටිය ගැන වද නොවී බාන්ඩ)
කතාව:
අපි ආදරය කරන චරිත කීපයක් ඇසුරු කරගෙන නිරමාණය වුනු සජීවිකරණ චිත්‍රපටයක් තමයි රයිස් ඔෆ් ද ගාඩියන්ස්. නත්තල් සියා ඊස්ටර් බනි, ටුත් ෆෙයරි, සෑන්ඩ් මෑන් සහ ජැක් ෆ්රෝස්ට් කියන චරිත මෙහෙදී ගාඩියන්ස් ල නැත්නම් ආරක්ෂකයෝ විදියට තමයි අපි හමුවට එන්නේ. පිච් බ්ලැක් කියන නපුරා ගෙන් පුංචි ළමයි බේරා ගන්න මේ කට්ටිය එකතු වෙලා කරන සටන ගැන තමයි කතාව.
Sunday, February 10, 2013
The Vampire Diaries Season 3 Complete

The Vampire Diaries Season 3 (2011-2012) ALL 22 Episodes by vladtepes3176 (Size: 7.58 GB)
The Vampire Dieries Season 2 Complete

The Vampire Diaries Season 2 all 22 episodes by vladtepes3176 (Size: 7.53 GB)
Talaash 2012 - DVDRIp
.jpg)
'
::Plot::
A cop, investigating the mysterious death of a filmstar, meets a sex-worker, while he faces some personal problems psychologically. The mystery connects these people in a way, that ultimately changes their lives.

Subscribe to:
Posts (Atom)
Unlock the Mystery in the Wizarding World
If you love Harry Potter, then you might enjoy playing The Clue : https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...
-
System requirements Windows •Intel® Pentium® 4 or AMD Athlon® 64 processor •Microsoft® Windows® XP* with Service Pack 3 or Windows 7 w...
-
If you love Harry Potter, then you might enjoy playing The Clue : https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...