Saturday, March 9, 2013
Friday, March 8, 2013
Wednesday, March 6, 2013
Friday, March 1, 2013
Advanced System Care 6 Ultimate+crack ( වෙද්දුන්ගේත් වෙදා,,,,,, සුපිරි. හා..)
අද මම ඔයාලට සුපිරි බාන්ඩයක් ගෙනාව .... සුපිරි කියන්නේ සුපිරිම සුපිරි .
මේක තමයි දැනට ඇවිල්ල තියන අලුත්ම version එකේ හොදම එක
සල්ලි දීල ගන්නවානම් බර ගානක් වෙනවා ... අපිට කොහෙන්ද සල්ලි .. කන්ඩ කීයක් හරි හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන් :p
අපිට ඒ නිසා crack වල පිහිට තමා,,,,,, ලංකාව හරි ප්‍රසිද්දයිනේ ඔය subject එකට ,,,,,,,
Internet download Manager 6.15 new with patch ( download කරන්ඩ නම් සුපිරි බඩුව ,,, 100% වැඩ ඈ.....)
කව්රුත් දන්නවනේ download කරනවානම් සුපිරි බාන්ඩේ IDM කියල
මොකද ඉතින් පට්ට ස්පීඩ් එකෙන් download කරගන්ඩ පුලවන්නේ,
Thursday, February 28, 2013
Dabangg 2 ( චුල්බුල් ගේ නැවත පැමිණීම .... කොලිටිය හොදයි හරි)
කතාව:
සල්මන් ඛාන්, සොන්කාක්ෂි සින්හා සමහ ප්‍රකාශ් රාජ් ප්‍රධාන චරිත වලට පණ පොවන පසුගිය දෙසැම්බර් මාසයේ තිරගත වීම ආරම්භ කල ඉන්දියාවේ සාර්ථකව තිරගත වුන ඩබන්ග් චිත්‍රපට මාලාවේ දෙවන කොටසයි මේ. චුල්බුල් පාන්ඩේ ට කාන්පුර් වලට මාරුවීමක් එක්කම උසස් වීමක් ලැබෙනවා එහි පොලිස් ස්ථානාධිපති විදියට. ඔහු මේ වෙනකොට සිය බිරිද වන රජ්ජෝ සමග සතුටු විවාහ ජිවිතයක් ගත කරනවා. කාන්පුර් නගරය දිනපතා අපරාධ සිදුවෙන දුෂිත නගරයක් බවට පත් වෙලා. මේ සිද්ධි වලට සම්බන්ධව ඉහලින්ම සිටින්නේ බක්චා බයියා කියන ප්‍රදේශයේ දේශපාලන නායකයෙක් බව චුල්බුල් දැන ගන්නවා. ඉතින් ඔහු සමග හැප්පිලා නගරය ඔහුගෙන් බේරා ගැනීමට චුල්බුල් නැත්නම් සල්මන් ට හැකිවෙයිද කියලා බලන්නකෝ. ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි.
Subscribe to:
Posts (Atom)
Unlock the Mystery in the Wizarding World
If you love Harry Potter, then you might enjoy playing The Clue : https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...
-
System requirements Windows •Intel® Pentium® 4 or AMD Athlon® 64 processor •Microsoft® Windows® XP* with Service Pack 3 or Windows 7 w...
-
If you love Harry Potter, then you might enjoy playing The Clue : https://amzn.to/40TLcGf Wizarding World Harry Potter edition boa...